IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘හෝටල් කර්මාන්තයේ ලක්ෂ එකහමාරකට යන එනමන් නෑ‘‘

(රංජන් කස්තුරි)

කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා හෝටල් සේවකයන් 150,000ක පමණ පිරිසක් දැඩි පීඩනයකට පත්ව සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරී මහතා පවසයි.

වසර දෙකක පමණ කාලයක සිට සංචාරක කර්මාන්තය බිඳ වැටීගෙන යන හෙයින් හෝටල් සේවකයන්ට නිසිපරිදි වැටුප් හිමි නොවන බව ද ඔහු කියයි.

ඇතැම් හෝටල් සේවකයන්ට ලැබෙනුයේ මූලික වැටුප පමණක් වන අතර තවත් පිරිසකට වැටුපෙන් අඩක් පමණක් ලැබෙන බව ද ජානක අධිකාරී මහතා පැවැසීය



අදහස් (3)

‘‘හෝටල් කර්මාන්තයේ ලක්ෂ එකහමාරකට යන එනමන් නෑ‘‘

L M Ajantha Amarasena Sunday, 25 July 2021 08:59 PM

අපට දැනට අවුරුද්දයි මාස 06ක් වෙනවා... කිසිම මුදලක් ලැබිලා නැහැ මේ වනතෙක්... හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ...

:       0       7

Rohana Sunday, 25 July 2021 09:35 PM

කොරෝනා යක්ෂයකු ඇවිදින් අප කාගෙත් ජීවිත රැකියා ආදායම් මාර්ග අධ්‍යාපනය නිදහස නැතිකර දැම්මා.එමගින් අපවගේ දුප්පත් රටවල ආර්ථික ශක්තියත් නැතිකර දැම්මා. කාට කිව්වත් වැඩක් නැහැ. මේ යක්ෂයා පලවා හැරීමට කලහැකි එකම දෙය සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීමත් එන්නත්කරනයත් පමණයි.

:       0       0

සෙනෙවිරත්න Monday, 26 July 2021 06:22 AM

මේ වගේ වෙලාවට රජයක යුතුකම ඔවුනට පිහිටවීමය. බුදුන් තෙවරක් වැඩියා යැයි කියන සහ යලි යලිත් ඉපදීමට ප්‍රාර්ථනා කරන මෙම දේශය විනාශ කල පාලකයන්ට ශාපවේවා යැයි පතනවා හැර වෙන කුමක් කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site