
(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි බේකරි කෑම නිෂ්පාදන අලෙවිහලක අද පෙරවරුවේ හදිසියේෙ ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
දිවයිනේ ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන අලෙවිහක මෙම ගින්න ඇති තිබේ. පිපිරීමත් සමග ඇති වූ ගින්නෙන් එම අලෙවි හලට දැඩි හානි සිදුව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

2025 දෙසැම්බර් මස 30
26
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෝටලයේ ගෑස් ටැංකිය පහක් රෝහලට යවයි
dhamneth Tuesday, 16 November 2021 06:51 PM
ගිය සතියේත් වැලිගම හෝටලේකදී ගෑස් ටැංකියක් පුපුරා කීප දෙනෙක් බරපතල තුවාල ලැබූ බව මාධ්‍යවල පළවුණා. මේ සම්බන්ධයෙන් ආරක්ෂක හා සෞඛ්‍ය අංශයේ කඩිනම් අවදානය යොමුකරන්න.
ගෑස් ලංකා Tuesday, 16 November 2021 07:15 PM
ගෑස් ටැංකි පුපුරන්නේ නැහැ. සිදුවන්නේ ගෑස් කාන්දුවක් නිසා ඇතිවන පිටත පිපිරීමක්... මෙතනදීත් ඕනෑ නම් හොයලා බලන්න, ගෑස් ටැංකිය යහතින් ඇති...