( නිමන්ති රණසිංහ)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ලබන 23 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මොවුහු චෝදනා ලැබ සිටිති.
මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ කාදිනල් හිමිපාණගේ ප්‍රකාශ ලබාගැනීමට නීතීපති අවසර දී ඇතත් මෙතෙක් එම ප්‍රකාශ සටහන් කරගෙන නැති බවත්, එහිදී නීතීපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අධිකරණයට කරුණු දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd