(විනීතා එම් ගමගේ)
අම්පාර ඩී.එස් සේනානායක ජාතික පාසලේ සහ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ අද දින සා.පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට නියමිත ප්‍රශ්න පත්‍ර මේ වන තුරුත් ලැබී නොමැති බව වාර්තා වේ.
සංගීත, නැටුම්, චිත්‍ර සහ සිංහල රසාස්වාදය යන විෂය ප්‍රශ්න පත්‍රයන් අද දින පැවැත්වීමට නියමිත විය.
නියමිත විභාග ප්‍රශ්න ප්‍රත්‍ර නොලැබුණත් සිසුන් 300 කට ආසන්න සංඛ්‍යාවක් විභාග ශාලාවේ අසුන් ගෙන සිටින බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට අද පත්වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වේ හැටියට ඔහොම නොවී තියෙන්නත් පුළුවන්? මෙහෙම නොවුනොත් නේ පුදුමේ?
ජනාධිපතිතුමාට ඔය සේරම බලන්ඩ පුළුවන්. එතුමා සිසුන්ගේ අනාගතයට වග කිව යුතුයි.
ටිකක් ඉවසලා ඉන්න දෙනකම්, ඕක ලොකු දෙයක් නෙවේ