
(නිමල කොඩිතුවක්කු)
නයිටිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්‍යයමය වංචාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද(25) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලැබීය.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සි.අලවතුවල, මුජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
නයිටිටුජන් දියර පොහොර ආනයනය කිරීමේදී විශාල මූල්‍යමය වංචාවක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් සිදුකරන ලෙසත් මෙම පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය.
එමෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නො බලා දඬුවම් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගැම්මටම රනිල් ගෙයි බැසිල් ගෙයි දේශපාලන මන්ත්‍රී කම් නීති විරෝධී කියලත් නඩුවක් දාන්නකෝ.පිට කොන්දක් තියේ නම් .
මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ. එක රටක්... නීති ගොඩක්... සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා...