IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සහරාන් සමඟ සම්බන්ධතා තිබූ පස් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරයි

(නිමන්ති රණසිංහ)

සහරාන් ඇතුළු මරාගෙන මැරුණු බෝම්බකරුවන් සමඟ වක්‍රාකාරව දුරකතන සම්බන්ධතා පැවැත් වූ බව කියන ව්‍යාපාරිකයින් පස් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (02) නියෝගයක් නිකුත් කළේය.

මොවුන් නිතර නිතර විදෙස් ගත වන අයවලුන් බවත් මෙම විමර්ශනයට අදාළව මොවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත යුතු බවත් සඳහන් කර ඇති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව මොවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

 

 

 



අදහස් (3)

සහරාන් සමඟ සම්බන්ධතා තිබූ පස් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරයි

Nimanthi Monday, 02 December 2019 03:12 PM

ඉතා හොඳ තීරණයක්. මේ මිනීමරුවන්ව ඉක්මණින් නීතිය ඉදිරියට ගෙන්වන්න. කරපු අපරාධයට නම් ආයුධ පෙන්නන්න තමයි එක්ක යන්න වටින්නේ...

:       0       244

ranjith Tuesday, 03 December 2019 02:26 AM

රනිල් කිව්වේ දැන් ඔක්කොම අල්ලලා ඉවරයි කියලා...

:       0       47

Nuwan Tuesday, 03 December 2019 06:45 AM

සහරාන්ගේ මල්ලිට බබා හම්බවෙන්න රෝහලේ ඉන්නකොට බලන්න ගිය කෙනාව අල්ලන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site