(අමදෝරු අමරජීව)
ජාතික තව්හීත් ජමාත් සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පවත්වමින් එහි නායක මොහොමඩ් සහරාන් හෂින්ගේ දේශණ ඇතුළත් සංයුක්ත තැටි 23ක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු අද (29) කන්තලේ දී අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලිසිය කියයි.
යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය සමඟ පොලිසිය එක්ව සිදුකළ සෝදිසියකදී කන්තලේ නගරයේ ප්ලාස්ටික් බඩු වෙලඳසැලක් පවත්වාගෙන යමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සහරාන් හෂින්ගේ අනුගාමිකයෙකු වශයෙන් සැලකෙන මෙම පුද්ගලයා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සහරාන් සමඟ සබඳකම් පැවැත්වූ අයෙක් අත්අඩංගුවට