(ටී. එල්. ජවුෆර්ඛාන්)
පාස්කු ප්‍රහාරයෙන් පසු තව්හීද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බව කියමින් අත්අඩංගුවට ගත් 64 දෙනා තවදුරටත් මාර්තු 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ. සී. එම්. රිස්වාන් මහතා අද (10) නියෝග කළේය.
නුවරඑළියේ දී ජාතික තව්හීද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණු ලැබූවැයි සැකපිට අත්අඩංගුවට ගත් කාත්තන්කුඩි පදිංචිකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ජන්දය කටේ තියාගෙන ජනතාව ගොනාට ඇන්දවීමට සියලු දෙනාම අත්අඩංගුවට ගන්න නාට්‍ය පටන්ගෙන ඇත.
අර රටින් ගෙනා කුණු එතනම පස් වෙනවා. මේ ත්‍රස්තවාදීන් උසාවියට ගේනවා ගෙනියනවා. අයිතිකාරයෝ මැරෙනකම් ඉඩම් නඩු කල් යනවා. කුඩුත් එක්ක අහුවෙච්ච අය තර්කානුකූලව නිදොස්කොට නිදහස් වෙනවා. පොල් ගෙඩියක් අහුලපු කෙනා හිරේ යනවා. නීතිය රකින්න ඉන්න අය රන්ජන්ලා වගේ අය ඉස්සරහා බාල්දු වෙනවා. මොකද්දෝ ලොකු අවුලක්.!
මේ සිංහල බෞද්ධයින්ගේ ජයග්‍රහණයක්. යහපාලකයෝ මුල් තැන දුන්නේ ජාතීවාදීන්ට.