(රංජන් කස්තුරි)
රටපුරා රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට (12) සිට සිසුනට මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනින් ඉවත් වෙති.
ගුරු සංගම් නායකයන් මර්ධනය කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එම ක්‍රියාමර්ගය ගන්නා බව ද ගුරු සංගම් නායකයෝ පවසති.
ඒ අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට පෙරවරු 6 සිට මාර්ග ගත ක්‍රමයට කරන ඉගැන්වීම් කටයුතු නතර කරන බව ද ගුරු සංගම් නායකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටන් ගත්තා රැල්ල...
ස්ට්‍රයික් එකකදි වැඩ කරන්නෙ නෑ.. පඩි ගන්නෙත් නෑ.. මේක ඊට වඩා වෙනස්...
අපේ දරුවන්ට ඉගෙන ගන්න තිබුණු එකම ක්‍රමයත් නැතිවෙන එකට කණගාටුයි...
Online එපා. වැක්සීන ගහල පාසල් අරින්න. දැක්ක නේද වර්තමාන දිසාපාමොක්ලගෙ වැඩ!!!!!!!!!!!!!!!!!! වැක්සින් ගහල පාසල් අරින්න පටන් ගන්න යනකොට ම පටන් ගත්ත වැඩ . අනේ මෙවුන් ඇස් දෙක පියවුන ගමන් අපායේ අසුචි ගොඩේ පීනන්න වෙන්නෙ!!!!!!"!!!!!!!!!
ළමයින් කලබල වෙන්න එපා. අපි ඔයාලට යුධ හමුදාව දාලා උගන්වනවා. ප්‍රොෆෙසර් ශවේන්ද්‍ර මේ සියල්ලම බලා ගනියි.
පිං පඩි
"රතු අලින්ට" කඩේ යන "ගුරුහොරු",,,කෝ අර අපි ඉස්කෝලේ යන කලේ හිටපු "ගුරු මෑණිවරු" "ගුරු පියවරු"? බංකොලොත් දේශපාලනික නායකවරුණි, දේශපාලන අතකොලු කරගෙන අර අසහාය "යුධ සෙනෙවියාට" කරපු දේ මේ උත්තරීතර සේවයට කරන්න එපා!!!
වහාම වැටුප් කපන්න...