IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සංවිධානාත්මක අපරාධකරුවකුගේ වෙඩික්කරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

(ඉන්දිකා රාමනායක, තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)

ගනේමුල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවකු වන ගනේමුල්ල සංජීව නමැත්තාගේ වෙඩික්කරු අද(26)අලුයම ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අද අලුයම 5.30 ට පමණ පොලිස් නිලධාරීන් රබර් වත්තපාර ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධකයක් දමා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබියදී මෙම සැකකරු  යතුරු පැදියකින් පලා යාමට උත්සාහ ගෙන ඇති බව පොලිසිය කියයි

සැකකරු නැවැත්වීමට පොලිසිය අණ කළ ද ඔහු වූ පොලිස් නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය ඔහුට වෙඩි තබා ඇත .

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු මල්වතු හිරිපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත .මිය ගිය මෙම සැකකරු ඝාතන ඝාතන කිහිපයක වෙඩික්කරුවෙකු වශයෙන් කටයුතු කර ඇතැයි ද පොලිසිය කියයි  

මියගොස්  ඇති සැකකරු  (25) හැවිරිදි තරුණයෙකි.

(ඡායාරූප - උපාලි රණවීර)


 



අදහස් (4)

සංවිධානාත්මක අපරාධකරුවකුගේ වෙඩික්කරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට

Rajinda Friday, 26 June 2020 07:15 AM

නියමයි..!!! 

:       0       54

ranaFriday, 26 June 2020 07:56 AM

මොකක්ද? මැරුණ එකද? මරපු එකද?

:       14       3

samanFriday, 26 June 2020 09:37 AM

මෙයාව උකුලේ තියලා නැලෙව්වා නම් හොඳයි කියලද කියන්නේ..?

:       0       2

RajindaFriday, 26 June 2020 12:50 PM

මොකක් වුණත් මොකද.., විෂබීජ ඉවත් වෙනවා නම්...

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site