(ඉන්දිකා රාමනායක)
යතුරු පැදි තුනකින් පැමිණ මග හරස් කර ජල්තර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හබරකඩ ප්‍රදේශයේ දී බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන "චමී" නැමැත්තා ගේ ගෝලයකු බවත් ඔහු විසින් ඩුබායි සිට මෙම අපරාධය මෙහෙයවා ඇති බවටත් තොරතුරු හෙළි වූ බව හෙළිවූ බව පොලිසිය පවසයි.
සැකකරු තවත් තිදෙනකු සමඟ මෙම අපරාධය සිදුකර එහි වීඩියෝ පටයක් චමී නැමැති සැකකරු වෙත යවා ඇති බවද පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචි 35:හැවිරිදි පුද්ගලයෙකි .
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් හබරකඩදී අත්අඩංගුවට