නොවැම්බර් මාසයේ යෙදෙන මහවිරු සතියේ එක දිනක් හෝ උතුරේ වැසියන්ට බාධාවකින් තොරව නිදහසේ සැමරීමට අවස්ථාවක් රජයෙන් ඉල්ලා සිටින බවටත් එය උතුරේ ජනතාවගේ අයිතයක් බවටද උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිවාජිලිංගම් මහවිරු සැමරුමට අවසර ඉල්ලයි
රුවන් Thursday, 19 November 2020 08:35 AM
කෝ අපේ මේ පොත් ලියපු දේශප්‍රේමී වීරෝධාර රණවිරු ආරක්ෂක ලේකම්තුමා ?? ඡන්දෙට කලින් නම් සිංහ නාද.
වීරවිජේ Thursday, 19 November 2020 09:18 AM
මෙයාලා මොන මහ විරුවොද.... මැරුණ, තුවාල උන අහිංසක දෙමල මනුස්සයො නං කමක් නෑ... ඒ ඇරත් ඔයාලා තුවාල වෙච්ච දෙමළ මනුස්සයෙක් වෙනුවෙන් රුපියලක් දීලා තියනවද,....
Binara Thursday, 19 November 2020 09:19 AM
හම්බවෙයි බලාගෙන ඉන්න.
Kamal Koyrala Thursday, 19 November 2020 09:22 AM
ඉල් මහ විරුවන් සැමරුම තියෙනවානම් මහවිරු සැමරුම මොකක්ද.?
jude Thursday, 19 November 2020 09:27 AM
තමිල්නාඩුවට ගියානම් හරි.
Priyantha Thursday, 19 November 2020 01:43 PM
දෙන්න නම් එපා කිසිම අවස්ථාවක්. ඔය ඔලුව දාන්න ඉල්ලන්නෙ පස්සෙ කදම දාන්න බලාගෙන.
සෙනෙවිරත්න Thursday, 19 November 2020 02:05 PM
අනවශ්‍ය ප්‍රචාර නොදී මොහුගේ ඉල්ලීමට ඉඩ දිය යුතුය. ඉඩ දීම මොහුට දිය හැකි දඬුවමයි.