(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සාලියවැව නීලබැම්ම ඕලුමඩු ගම්මානයේ දී අතුරුදන් වු සිව් හැවිරිදි දැරිය අතුරුදන් වී දින 12ක් ගතවී තිබුණ ද කිසිදු හොඩුවාවක් සොයා ගත නොහැකි වුවත් පොලිස් පරික්ෂණ නොකඩවා සිදුවන බව පුත්තලම කොඨඨාස බාර පොලිස් අධිකාරි ජේ.ජ්. චන්ද්‍රසේන මහතා පැවසීය.
ඩබ්ලියු .ජි. තෙනුරි තිසාරා නැමති සිව් හැවිරිදි මෙම දැරිය පසුගිය 30 වැනිදා සිය නිවසේ සිටියදී අතුරුදන් වී තිබිණි.
පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දැරියගේ මව විසින් පොලිසියට පාපොච්චාරණයක නිරත වෙමින් පවසා තිබුණේ තමන් විසින් දැරියට පහර දීමෙන් පසුව සිහි නොමැතිව සිටි දැරිය කලා ඔයට දැමු බවයි.
නමුත් එම පාපොච්චාරණය සනාථ කර ගැනිමට නොහැකිවිම මත දිගින් දිගටම පොලිස් කණ්ඩායම් සහ ජනතාව දැරිය සොයමින් පරීක්ෂණ අරඹා තිබේ.



2025 දෙසැම්බර් මස 18
679
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාලියවැව දැරිය සොයා තවමත් පරීක්ෂණ