(රංජන් කස්තුරි)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුවට පත් කෙරෙන අපේක්ෂකයාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය හෙට (09) නිකුත් කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය හේතුවෙන් හිසු වූ අසුන පිරවීම සඳහා මැතිවරණ කොමිසමට ගැටළු සහගත තත්ත්වයක් ඇතිවිය.
පසුව කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් නීතිපතිවරයාගේද උපදෙස් ඇතිව ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් හිස්වූ මන්ත්‍රී අසුන සඳහා අපේක්ෂකයෙකු නම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත කළේ කුහක වැඩක්. පත් කළ මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වුනේ මනාප ලැයිස්තුවෙන් නැවත පත්වීමට තියෙන ආශාව නිසා නෙවෙයි එයාට පස්සේ ඊළඟට ඉන්න කෙනාට මන්ත්‍රීකම ලැබෙනවට ඇති ඊර්ෂ්‍යාව නිසායි
ආපු ගමන් පළමු ක්‍රියාව කාර් පෙර්මිට් එක .එට පස්සේ තනතුරින් කොහොමද උපරිම හොයන්නේ.