සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය විසින් සෙනෙහසේ තුරුවියන රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ පැල බෙදීමේ වැඩසටහනක් අද (14) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී සිදුකෙරිණි.
සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගල හිමියන් විසින් සංඛේතාත්මකව කරඳ පැල බෙදා දීම සිදු කළ අතර කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන ගොනෙකුට ගස් කපන්න පුළුවන් ............. ගහක් හිටවන්න එහෙම ගොන්නුන්ට බැහැ ......
මනුෂ්‍යයන් වන අපගේ යුතුකම පරිසරය රැක ගැනීම. සුළුවෙන් හෝ අපට එයට දායකවීමට හැකිය..... එය අප අනාගත පරපුරවෙනුවෙන් කරන ආයෝජනයකි. ගරුතර ස්වාමින් වහන්සේ ඇතුළු ඔබලාගේ ක්‍රියාකලාපය අප හදවතින්ම අගය කරන්නෙමු.
ප්‍රසිද්ධියට කරපු බොරු ෂෝ එකක් වගේ පෙන්නේ.
ඕක මොකක්ද? රන්ජා අඹ පැල 1000 ක් නොමිලේ බෙදුවේ..
කවුද මේ කොණ්ඩ මල්ලිලා...?
පාහියන්ගල හාමුදුරුවෝ රට, ජාතිය වෙනුවෙන් නඩු කිව්වා. කියන්න දුකයි නඩුවට ඉදිරිපත් වුණු ජනාධිපති යයි කියාගන්නා නිතීඥවරු හාමුදුරුවන්ගෙන් සල්ලි ඉල්ලලා කරදර කළා.