දිවයිනේ සියලුම රජයේ පාසල් මාර්තු මස 26 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීම රජය පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. ආරක්ෂක පියවර අනුගමනය කළ යුතුමයි.
එතකොට අමතර පන්ති වලට කොරෝනා ?
ලෝකයේ සියලු ආයතන, ප්‍රවාහන සේවා දින 15-16 වහලා තිබ්බනම් මේ ප්‍රශ්නය නිකන්ම ඉවරවෙයි.