IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


සම අයිතිය ව්‍යාපාරය උද්ඝෝෂණයක

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 

අතුරුදන් වූවන්ට මරණ සහතික ලබාදී සියලු අතුරුදන් කිරීම් යටගැසීමේ ආණ්ඩුවේ සැලසුමට එරෙහි වෙමු යන සටන් පාඨය මුල් කරගනිමින් සම අයිතිය ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ගාලු මුවදොර අසල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (11) පැවැත්විණි. 

අතුරුදන්වූවන් මැරී ඇති නම් එම මරණ වලට වගකිව යුත්තන් කවුරුදැයි එළිදරව් කිරීම සහ එම මරණ වලට සම්බන්ධ වූවන් නීතිය හමුවට පැමිණවීමත් ආණ්ඩුවේ වගකීම යැයි ද ඔවුහු පවසති.

 



අදහස් (6)

සම අයිතිය ව්‍යාපාරය උද්ඝෝෂණයක

prakaash Tuesday, 11 February 2020 12:02 PM

මේ පින්තුරේ ඉන්න කුමාර් ගුණරත්නම් (පෙරටුගාමී) අතුරුදහන් කරපු බව තමයි කලකට පෙර කිව්වේ... ලැජ්ජා නැතුව තවත් බොරු කුමන්ත්‍රණවලට සැරසෙන බව නම් පේනවා...

:       0       1

Viraj Tuesday, 11 February 2020 12:09 PM

89 යේ මරපු ඒවා ගැනත් කියන්න.

:       0       1

krishantha Tuesday, 11 February 2020 12:46 PM

අපේ රට ආර්ථික ප්‍රශ්නවලින් මිරිකිලා ඒ නිසාම නීතිය අධ්‍යාපනය ජාතීන් අතර සබඳතා හැමදෙයක්ම මතුවෙලා.. මේවා විසඳගන්න හදනවා වෙනුවට බෝඩ් උස්සගෙන මෙයාලගේ පැවැත්ම වෙනුවෙන් දඟලනවා. දේශපාලන හිඟන්නන්....

:       0       1

ධම්ම Tuesday, 11 February 2020 02:16 PM

අතුරුදන්වුවන්ගේ නම් ලැයිස්තුවත් මේ සමගම ඉදිරිපත්කරන්න. එතකොට වැඩේ ලේසිවෙනවා.

:       0       1

සේන Tuesday, 11 February 2020 02:41 PM

එල්.ටී. ටී. ඊ. ඩයස්පෝරාවේ ලංකා නියෝජිතයන්. මේ හඬ නැගීම සඳහා ඔවුනට ඩොලර් වලින් සැලකුම් ලැබෙනවා ඇත.

:       0       1

Ara Wednesday, 12 February 2020 01:38 AM

මේ ඇවිල්ලා තියෙන්නේ කවුද කියලා පොටෝ දැක්කම පේනවා... දන්නෝ දනිති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1459 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site