




(ශාන්ත රත්නායක)
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය අද(27) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සතියකට පැය 48 ක් වැඩකරන බව කී ඔවුහු අමතර පැය 8ට වැටුපෙන් 30න් එකක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධය දැක්වූහ.
COMMENTS
අනේ මන්දා.. මොනවා කරනවද මන්දා? වැඩ වැඩි නිසා රැවුල, කෙස් ටිකවත් කපාගන්නේ නැහැ.
පනහක්වත් නැහැ. ඒ වුණාට සමස්ත ලංකා...
මේවට කියන්නේ කසකාරයෝ කියලා. අපේ රටේ ඡන්දයක පෙර නිමිති තමයි වැඩ වර්ජන, විරෝධතා සහ උද්ඝෝෂණ.
මේ සියලුම වර්ජන පිටුපස ඉන්නේ බැසිල් . සාටක බැසිල්ගේ සැලසුම ඡන්දයක් පවතින අවස්ථාවේ පවතින රජය කෙරෙහි ජනතාව කලකිරවා බලය උදුරා ගන්නයි. මෙවැනි ක්‍රියාවන්ට ඔය සාටකයා කප් ගහලා ඉන්නේ .