
(ඉන්දිකා රාමනායක)
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා සැකකාරියන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර එහි කළමනාකාරවරයා ද සිටින බව පොලිසිය පවසයි. සැකකාරියන් වයස අවුරුදු 20 - 48ත් අතර පසුවන්නියන් බවද පොලිසිය සඳහන් කරයි.
ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීස සිදු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝධායන නීති කඩ කිරීම වැනි මිනිසුන් සෙවීම වැනි වෙනත් කාර්යයන් ඔබට නැද්ද? සාමාන්‍ය පරිදි පරිපාලක මෙය ඉවත් කරන්න. ඔයාට කලින්ම ස්තූතියි.
වෙලාවට ගන්න දුන්නේ නැති එකේ පාඩම
දැන් මේ රටේ ජීවත් වෙන්න නම් කාන්තාවන්ට ඇඟත් විකුනන්න වෙනවා .වෙන මොනවා කරන්නද
මේක මානව අයිතිවාසිකමක්ද . ඇයි මේ කෙල්ලන්ව අත්අඩංගුවට ගත්තේ? ජනතාව අත්අඩංගුවට ගැනීමට නිසි සාක්ෂි ලබා ගත යුතුයි. දිවයිනේ බොහෝ අපරාධකරුවන් ඇත . සමහර විට ඔවුන්ට වෙනත් රාජකාරි නොමැති විය හැකිය.