
(ටී.කේ.ජී.කපිල)
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50 සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ ඇත.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සීමිත ඕවර් 50 තරග 03 කට සහභාගී වීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ කණ්ඩායම ආවේ අපිත් එක්කනේ.. අද පාන්දර දෝහා ඉඳන්... අලුත් අය අඳුනන්නේ නැති නිසා ආචාර කළේ නැහැ. නමුත් ඉතාම විනයක් නම් දැක්කා ගුවන් යානය ඇතුළතදීත්...
මොනවා නැතත් බෝල ගැහිල්ලේ අඩුවක් නෑ.