IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


සම්පායෝ ඇතුළු සිව් දෙනාට ඇප

 

දුෂණ හා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මීගමු බන්ධනාගාර හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදීමට මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) නියම කළාය.                                                                     

බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප 2 ක් මත මුදා හැරිණි.

බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනා ලැබූ සැකකරුවන්ට නීතිවිරෝධී ආකාරයට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.



අදහස් (6)

සම්පායෝ ඇතුළු සිව් දෙනාට ඇප

Kudu Monday, 31 August 2020 11:23 AM

කුඩු මිලිග්‍රෑම් 100 තියාගෙන හිටියොත් ඇප නැහැ. මේ අයට ඇප, තීන්දුව දීපු කෙනත් එහෙම කෙනෙක්ද කොහෙද? රටේ සම්මත මහජන නීතිට අනුව දඬුවම් කරන්නේ නැතිව වැරැදි කරවන්ට නිදහසේ ඉන්න දෙනවා. නීතිය කෝ?

:       0       49

විජේ Monday, 31 August 2020 12:06 PM

අඩුමගානේ ගෝඨාවත් ගාගන්නේ නැතුව ඉඳියි කියලා ප්‍රාර්ථනා කරනවා..!!!

:       0       33

jagath Monday, 31 August 2020 12:54 PM

2/3කට ඡන්දෙ දීපු අයට සැපද දැන්?

:       1       32

Lankaputha Monday, 31 August 2020 02:54 PM

දීර්ඝ නාට්‍යයකින් පසු එහෙමයි වුණේ... ඔබට ගරු කරමි.

:       0       25

Prabha Monday, 31 August 2020 03:04 PM

උසාවියට බාරනොවී සති 2ක් හිටිය මනුස්සයා සතියෙන් එළියට.. ඔය බන්ධනාගාර සෙල්ලම ඉවර වෙන්නේ ඔය හොරු ටික එකතුවෙලා උපුල්දෙණිය උන්නැහේව හිරේ යවලා තමයි.

:       0       37

sharm warn Wednesday, 02 September 2020 03:32 AM

ශානි අබේසේකර මහත්තයාට වගේ ගේමක් උපුල්දෙණිය මහත්තයාට නොදුන්නොත්.. මේ බයියන්ගේ ආණ්ඩුවක් නොවේ. බලන්නකෝ එහෙනම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 338 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 427 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site