IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සමෘද්ධි නිලධාරියකුට පහර දුන් පුද්ගලයකු අත්අඩංගුවට

ඩී.ජී.සුගතපාල

ජනතාවට සහන ලබා දිම සඳහා ගිය සමෘද්ධි නිලධාරියෙකුට බැණවැදි පහරදීමට තැත්කල පුද්ගලයෙකු අද (30)පස්වරුවේ අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකි.

එම කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා සමෘද්ධිලාභින්ට අවශ්‍ය සහන සැලසිම සඳහා ගිය අවස්ථාවේ තමාටද සමෘද්ධිය ලබාදෙන ලෙස ඉල්ලා සැකකරු විසින් මෙසේ බැණ වැදි පහරදිමට තැත් කර ඇත.

සැකකරු හෙට ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (5)

සමෘද්ධි නිලධාරියකුට පහර දුන් පුද්ගලයකු අත්අඩංගුවට

Wije Monday, 30 March 2020 03:21 PM

ජලය ගලා යන්නේ පහත් තැනින්. ඒ මනුස්සයාට ගහෙන් වැටුනු මිනිහට ‌‌ගොනා ඇන්නා වගේ.

:       0       14

Nihal Monday, 30 March 2020 04:12 PM

වීඩියෝ එක බැලුවාම නම් මට තේරුණේ මේකේ අනිත් පැත්ත...

:       0       28

athuraTuesday, 31 March 2020 05:33 AM

මමත් දැක්ක මහත්මය. ආණ්ඩුවේ හෙන්චයියන්ට ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි එක නීතියක් කියන්නෙ.

:       0       0

jim kuru Monday, 30 March 2020 04:44 PM

සමෘද්ධි නිලධාරින් කියන්නේ තවත් හොරු සෙට් එකක්...

:       0       74

MaheeMonday, 30 March 2020 07:11 PM

සම්පූර්ණ ඇත්ත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site