අම්බුලුවාවේ අලුතින් ඉදිකිරීම් තහනම් පාරිසරික වශයෙන් වැදගත් භූමි භාගයක් ලෙස සැලකෙන ගම්පොළ අම්බලුවාව ජෛව විවිධත්ව කලාපයේ අලුතින් ඉදිකිරීම් මධ්‍යම පරිසර අධිකාරිය විසින් තහනම් කරනු ලැබ ඇත... 1 hour ago
Y sirimal · 1 hour ago ලංකාදීප එසැන පුවත් සපයන සහ කියවන සියලුම දෙනා හටත් අන් සැමටත් ආදරය, සතුට පිරැණු සියලු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී නව වසරක් වේවා. මේ දිනයත් වසරේ අන් හැම දිනයකුත් එකසේ සුභදායි දිනයන්ම වේවා. Reply 0
Y වේවාමොහමඩ් රිස්වාන් සව්දි අරාබිය · 1 hour ago උදාවූ නව වසර ලංකාදීප පාඨකයන් සහ ලංකාදීප අදහස් දක්වන්නන්ට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් Reply 0
Y liyanage · 1 hour ago උදාවූ අලුත් අවුරුද්ද සියලු ශ්‍රී ලංකිකයන් හට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා! ලොව පුරා විසිරි සිටින ශ්‍රි ලංකික පාඨකයන්හට ඔවුන්ගේ විවිධ මත ගොඩනැගීමට , අදහස් දක්වන්නන්ට ලංකාදීපය ලබා දී තිබෙන අවස්ථාව තවදුරටත් ශක්තිමත්ව කරගෙන යාමට එම ආයතනයේ සියලු දෙනාටම ශක්තිය ලැබේවා ! Reply 0
Y Samathasena Aluthgamage.(A. Samathasena.){World cup winner, FanArt Review-America.} · 1 hour ago ලැබුවා වූ මේ සුභ නව වසර ලංකාදීප ප්‍රධාන කතුතුමා ඇතුළු සියලුම පුවත්පත් කලාවේදී භවතුන්ටත්, කාර්ය මණ්ඩලයටත්, මෙහි ලියන විචාරකයන්ටත්, අදහස් දක්වන්නන්ටත්, ලංකාදීප පාඨකයන්ටත්, ශ්‍රී ලංකා වාසීන්ටත් සියලු යස ඉසුරෙන් පිරි සෞභාග්‍යමත් වසරක්ම වේවා !!! Reply 0
Y Mudali · 1 hour ago ලැබුවා වූ නව වසර, ඔබේ දිවිමග එකලු කෙරෙන නැවුම් වසරක් වේවා! වසර පුරාවට සතුට සාමය පිරී ඉතිරේවා! ඔබගේ,සියලු යහපත් පැතුම් ඉටුවේවා ! Reply 0
Y චමින්ද · 1 hour ago වත බත බුලත හෙට තව තව සරුවේවා. සාමය සතුට සැම සිත්තුල පැතිරේවා. සැම යස ඉසුරු සැම දොර ලඟ එක්වේවා. පතනෙමි පැතුම් සැමටම ජය ගෙනදේවා Reply 0
Y Sapumal. · 1 hour ago "ලංකාදීප" ප්‍රධාන කතුතුමා ප්‍රමුඛ කතෘ මණ්ඩලයේ සැමටත්, කාර්ය මණ්ඩලයේ සැමටත්, මෙහි ලියන සැමටත්, ලංකාවාසී සැමටත් සතුට සැපත හා සියලු යස ඉසුරින් පිරි සුභ නව වසරක් වේවා !!! Reply 0
Y කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි · 1 hour ago ලංකාදීප, එසැන, ඇතුළු විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනවල කතුවරුන් ඇතුළු විවිධ නිලයන් දරන, සියලුම දෙනාට ලැබුවා වූ නව වසර සුබම සුබ වේවා! Reply 0
Y SAMPATH · 1 hour ago මොහමඩ් රිස්වාන් සහෝදරයා ඔබටත් අපටත් ලංකාවාසී සැමටත් සතුට සැපත හා සියලු යස ඉසුරින් පිරි සුභ නව වසරක් වේවා Reply 0
Y Anuradha. · 1 hour ago අපට විශිෂ්ට සේවයක් සපයන ලංකාදීප සමස්ත කාර්ය මණ්ඩලයටත් ලෝකවාසී සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි වාසනාවන්ත වසරක් වේවා! Reply 0
Y සමන් ඔස්ට්‍රලියාව · 1 hour ago සියලුම ලෝකවාසීන්ටත් ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි වාසනාවන්ත වසරක් වේවා! Reply 0
COMMENTS
ලංකාදීප එසැන පුවත් සපයන සහ කියවන සියලුම දෙනා හටත් අන් සැමටත් ආදරය, සතුට පිරැණු සියලු පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී නව වසරක් වේවා. මේ දිනයත් වසරේ අන් හැම දිනයකුත් එකසේ සුභදායි දිනයන්ම වේවා.
ඔබ සැමට සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!
උදාවූ නව වසර ලංකාදීප පාඨකයන් සහ ලංකාදීප අදහස් දක්වන්නන්ට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක්
උදාවූ අලුත් අවුරුද්ද සියලු ශ්‍රී ලංකිකයන් හට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා! ලොව පුරා විසිරි සිටින ශ්‍රි ලංකික පාඨකයන්හට ඔවුන්ගේ විවිධ මත ගොඩනැගීමට , අදහස් දක්වන්නන්ට ලංකාදීපය ලබා දී තිබෙන අවස්ථාව තවදුරටත් ශක්තිමත්ව කරගෙන යාමට එම ආයතනයේ සියලු දෙනාටම ශක්තිය ලැබේවා !
ලැබුවා වූ මේ සුභ නව වසර ලංකාදීප ප්‍රධාන කතුතුමා ඇතුළු සියලුම පුවත්පත් කලාවේදී භවතුන්ටත්, කාර්ය මණ්ඩලයටත්, මෙහි ලියන විචාරකයන්ටත්, අදහස් දක්වන්නන්ටත්, ලංකාදීප පාඨකයන්ටත්, ශ්‍රී ලංකා වාසීන්ටත් සියලු යස ඉසුරෙන් පිරි සෞභාග්‍යමත් වසරක්ම වේවා !!!
ලැබුවා වූ නව වසර, ඔබේ දිවිමග එකලු කෙරෙන නැවුම් වසරක් වේවා! වසර පුරාවට සතුට සාමය පිරී ඉතිරේවා! ඔබගේ,සියලු යහපත් පැතුම් ඉටුවේවා !
වත බත බුලත හෙට තව තව සරුවේවා. සාමය සතුට සැම සිත්තුල පැතිරේවා. සැම යස ඉසුරු සැම දොර ලඟ එක්වේවා. පතනෙමි පැතුම් සැමටම ජය ගෙනදේවා
"ලංකාදීප" ප්‍රධාන කතුතුමා ප්‍රමුඛ කතෘ මණ්ඩලයේ සැමටත්, කාර්ය මණ්ඩලයේ සැමටත්, මෙහි ලියන සැමටත්, ලංකාවාසී සැමටත් සතුට සැපත හා සියලු යස ඉසුරින් පිරි සුභ නව වසරක් වේවා !!!
ලංකාදීප, එසැන, ඇතුළු විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනවල කතුවරුන් ඇතුළු විවිධ නිලයන් දරන, සියලුම දෙනාට ලැබුවා වූ නව වසර සුබම සුබ වේවා!
මොහමඩ් රිස්වාන් සහෝදරයා ඔබටත් අපටත් ලංකාවාසී සැමටත් සතුට සැපත හා සියලු යස ඉසුරින් පිරි සුභ නව වසරක් වේවා
අපට විශිෂ්ට සේවයක් සපයන ලංකාදීප සමස්ත කාර්ය මණ්ඩලයටත් ලෝකවාසී සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි වාසනාවන්ත වසරක් වේවා!
සියලුම ලෝකවාසීන්ටත් ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි වාසනාවන්ත වසරක් වේවා!