(ගයාන් අමරසේකර)
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක සහ ළමා පොත් කතුවරියක වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද(03) පස්වරුවේදී සිදුකෙරිණි.
එහි ඡායාරූප ඉහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරණීය සිබිල් නැන්දේ, ලොකු මෙහෙවරක් සමාජයට කළා. සතුටුයි. ස්වභාව ධර්මයට අනුව "යායුතු" ගමනක් ඇවිත්... ඔබට සුබගමන්..!
සිබිල් වෙත්තසිංහ මැතිණියනි, ඔබතුමිය අතින් ලියැවුණු ළමා පොත්, ඔබතුමියගේ අතින් ඇඳි මා චිත්‍ර ලෝකය පුරා සිදුකළ මෙහෙය අති උදාරයි. ඒ ගැන කීමට වචන නොමැත. එසේ වුවත්, පරාර්ථය වෙනුවෙන් කැපකළ ඔබතුමියගේ ඒ ශරීරය දැවෙමින් නැගෙන දුම් රැල්ල වාතලයට මුසු කරමින් අප හදවත් තුළ නොමැකෙන දුකක්, කණගාටුවක් හද තුළ රඳවමින් අනුන් වෙනුවෙන් කැප වූ රටක්, ලෝකයක් ගොඩනැගීමට උපකාර කළ ඔබතුමියගේ ශ්‍රී නාමයට නමස්කාර වේවා..!!! ඔබතුමියට නිවන් සුව...!!!
ඔබතුමියට සුබ ගමන්...