IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සබරගමුව සරසවි සිසුහු ඉඩම් අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වෙති

(ඉන්දිකා රාමනායක)

සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් බත්තරමුල්ල පිහිටි ඉඩම් අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.

ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මේ වන විට අමාත්‍යාංශය භූමිය අත්කරගෙන ඇත.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (7)

සබරගමුව සරසවි සිසුහු ඉඩම් අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වෙති

සේන Wednesday, 19 February 2020 06:26 AM

විනයක් නැතිව හැසිරෙනවා. මේක තමයි අපේ රටේ පුරුදු ක්‍රමය. කිසිම රජයකට වැඩක් කරන්න බෑ. නිදහස් අධ්‍යාපනය කියන්නේ ඉගෙන ගන්න එක. ප්‍රශ්න තියෙනවා නම් ඒකට දේශපාලනය ගාවගන්නෙ නැතිව විසඳගන්න ඕන. වල් වැදුණු විදිහට හැසිරෙන එක තරුණ කම නොවෙයි විසදුම.

:       13       150

Bamunuarachchi Wednesday, 19 February 2020 06:48 AM

සිංහල කියමනක් තිබෙනවා නිවටයට එළුවාත් නිකට පානවා. බොහොම ඉස්සර ටයිම්ස් සගරාවේ තිබුනා චීන ආණ්ඩුවට විරුද්දව විප්ලව උද්ගෝෂණ කල විශ්ව විද්‍යාල සිසුන්ගේ ඔලු උඩින් යුද්ද ටැංකි ගියා කියලා. අපෙත් එහෙම වෙයිද? යුද්ද ටැංකි යවන්න එපා අඩුගනනේ දෙබර කූඩු ටික කැඩූවානම් ඇති.

:       3       50

athuraWednesday, 19 February 2020 07:29 AM

දුන්න පොරොන්දු ඉටුකර ගන්න බැරි වුනාම ඒ පොරොන්දු ඉටුකරන්න කියලා ඉල්ලන මිනිස්සු මර්ධනය කරන එකද බමුණෝ සිස්ටම් චේන්ජ් කියන්නෙ.

:       0       2

deeWednesday, 19 February 2020 08:23 AM

මොනවද දුන්න පොරොන්දු.? තවම අයවැය ගෙනත් නැහැ ප්‍රශ්න විසඳන්න.

:       2       0

athuraWednesday, 19 February 2020 10:21 AM

ඩී දුන්න පොරොන්දු එකක් මතක් කරන්නම්. ජනාධිපතිවරණේ දිනලා පැය විසි හතරක් ඇතුළත රණවිරුවෝ නිදහස් කිරීම.

:       0       2

de silva Wednesday, 19 February 2020 07:21 AM

ඔහොම නට නට තව මාස දෙක තුනක් ඉන්න , ඊට පස්සේ ප්‍රතිකර්ම සහ විසදුම් හම්බවේවි, මේක ඇතුලේ ඉන්න සිසුන් අතලොස්සක් නිසා බහුතරයකට ඉගෙන ගන්න නැහැ, අපිට පාරක තොටක ගමනක් බිමනක් යන්න බැහැ. මෙරට හදන්න ඕනේ නම් විශ්ව විද්‍යාල තුල දේශපාලනය සම්පුර්ණයෙන්ම අතුගාල දමන්න ඕනේ.

:       0       2

p.d goonawardena Wednesday, 19 February 2020 08:08 AM

වෙන වෙනම අඳුනගෙන හොඳට සලකන්න ඕනි ගෙවල් දොරවල් වලටත් එක්ක ආයිත් මේ වගේ වැඩ නොකරන්න.......

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site