(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2018 විභාගයේ ප්‍රතිඵල සහතික පත්‍ර අප්‍රේල් මස 1 වැනි දා සිට එක්දින සේවාව මගින් නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විදේශ රටවල භාවිතයට සහ දේශීය භාවිතය සඳහා එක්දින සේවාව යටතේ එම සහතික පත්‍ර ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාපෙළ සහතික එක්දින සේවාවකින්