

(නිමල් ජයරත්න)
සේන දළඹුවා මෙන්ම ඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් අමුතු දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී අද (23) ගොවි මහතකුට හමුවී තිබේ.
මනම්පිටිය දළුකාන 286 ලිපිනයේ පදිංචි 50 හැවිරිදි එස්. ප්‍රේමදාස ගොවි මහතාට තම කුඹුරේ ගොයම් කොළවල සිටියදී මෙම දළඹුවා හමුවී තිබේ.
එම දළඹුවා ගොයම් කොළ ද කා ඇති අතර එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බව ප්‍රේමදාස මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වර්ගයේ කෙනෙක්
225ක් ම ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඒ 225 කරන්නේ රටේ සාරය උරාබොන එකනේ.
ඔය 225 ටම ගහමු විශනාසක...