සති අන්තයේ නොවැම්බර් 21 සහ 22 යන දෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී.ප්‍රනාන්දු මහතා පැවසීය.

සති අන්තයේ නොවැම්බර් 21 සහ 22 යන දෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී.ප්‍රනාන්දු මහතා පැවසීය.

COMMENTS
එතකොට පෞද්ගලික අංශයේ රැකියාව සඳහා යන අයට ගමන් පහසුකම් සලසා ගන්නේ කෙසේද? සමහර පැතිවල බස්රථ සේවා නොමැත. එසේ තිබුණත් ගමනාරම්භක ස්ථානය ලොක්ඩවුන්... උදාහරණයක් හුණුපිටිය ප්‍රදේශය කොළඹ කඩවත මාර්ග අංක 261 වත්තල හරහා බස් සේවය දැන් නොමැත. දුම්රිය පමණයි තිබ්බේ... රැකියාවට යාමට එයත් සෙනසුරාදා දිනයේ නොමැති නම් රුකියාවට යන්නේ කෙසේද? මෙසේ දුම්රිය ධාවනය අත්හිටුවනවා නම් මුලු බස්නාහිරටම ඇඳිරි නීතිය පනවන්න. නැත්නම් අපිට ලැබෙන්නේ වැටුප් රහිත නිවාඩු...