(සෝමසිරි හිඟුරලආරච්චි )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි සීතාවකපුර නගර සභාවේ 2019 වසර සඳහා වූ අය වැය අද එක් ඡන්දයකින් පරාජයට පත් විය.
සභාපති කේ ඒ. රණවීර මහතාගේ මූලිකත්වයෙන් අයවැය විවාදය නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.
පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු 11 ක් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 ක් සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයාද අද සභාවාරයට පැමිණ සිටියහ.
අය වැය ඡන්දය පැවැත්වු අවස්ථාවේදී පොදුජන පෙරමුණ ඡන්ද 11 කි. එක්සත් ජාතික පක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයාද අයවැයට විපක්ෂය ඡන්ද දුන්නේය.
ඒ අනුව සභාවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ඡන්දයකින් අය වැය පරාජය විය.
2025 නොවැම්බර් මස 21
125
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
205
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1068
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සීතාවකපුර නගර සභාවේ පොහොට්ටුවේ අය වැය පරාදයි
දිමුත් Friday, 23 November 2018 11:07 AM
දැන් ඒ නගර සභාවට අලුතෙන් ඡන්දයක් තියන්න.
Hafeel Friday, 23 November 2018 02:02 PM
මෛත්‍රිගෙන් දැන් අහන්න තියන්නේ එතනත් කරු ජයසූරියද හිටියද කියලයි.