
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය හේතුවෙන් දැනට සතිඅන්තයේ පමණක් ධාවනය වන ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අනිද්දා (12) සිට දිනපතා ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් ධාවනය නවතා තිබූ ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ අංක 4021 නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ කන්කසන්තුරය සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ අංක 4022 නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 29 වැනිදා සිට සෑම සති අන්තයකදී ම ධාවනයට එක්කෙරිණි.
ඒ අනුව එම දුම්රිය හෙට (11) දිනයේ සිට දිනපතා ධාවනයට එක්කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතිඅන්තයට සීමා වූ කන්කසන්තුරයට යන දුම්රිය අනිද්දා සිට දිගටම