සුඩානයේ නැගෙනහිර අල්-ක්වෙඩාරිෆ් නගරයේ ජීවන වියදම ඉහල යෑමට එරෙහිව සිදුකළ විරෝධතා වලින් පුද්ගලයන් දෙදෙනකු මියයෑමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඇඳිරි නීතිය ද පනවා ඇත.
ඇට්බරා නගරයේ ඇතිවූ විරෝධතා හේතුවෙන් මෙලෙසම හදිසි තත්ත්වයක් හා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන්ට සිදුවිය.
දහස් ගනන් පිරිස් වීථි බැස විරෝධතාවයේ යෙදුණ අතර වාහන ගිනි තැබීම් හා දේපල හානි ද වාර්තා විය.
උද්ධමනය ඉහළ යෑම, භාණ්ඩ වල මිල අධික ලෙස ඉහල යෑම සහ තැන්පතු මුදල් ආපසු ගැනීම සීමා කිරීම වැනි බොහෝ දුෂ්කරතා හේතුවෙන් පොදු මහජනතාව මෙසේ විරෝධය පළ කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුඩානයේ විරෝධතා වලින් දෙදෙනෙක් මරුට