කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා සුඩානයේ රටපුරා ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා තිබේ.
රාත්‍රී 8.00 ට ආරම්භ වන ඇඳිරි නීතිය පසුදා අළුයම 6.00 දක්වා පැවැත්වෙන බව සුඩාන බලධාරීහු පවසති.නගර අතර ගමනාගමනය ද තහනම් කර ඇත.
සුඩානයේ කොරෝනා වයිරසය ආසාදිත වූ රෝගීන් දෙදෙනකු සිටින අතර එක් මරණයක් වාර්තා වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සුඩානයට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවයි