IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සජිත් සියලු එජාප මන්ත්‍රීන් සංවිධායකයන් අද කොළඹට කැඳවයි

( +++ නිමල කොඩිතුවක්කු)

විශේෂ හමුවක් සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ  ආසන සංවිධායකවරුන්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (14) කොළඹට කැඳවනු ලැබ ඇත.

මෙම හමුව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

 අද පෙරවරු 9.30ට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද පෙරවරු 11 ට ආසන සංවිධායකවරුන්ද හමුවීමට ප්‍රේමදාස මහතා තීරණය කර ඇත.

මෙම හමුවේදී ඉදිරි මහ මැතිවරණයේ සංවිධාන කටයුතු සහ මැතිවරණ යාන්ත්‍රණය මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.



අදහස් (2)

සජිත් සියලු එජාප මන්ත්‍රීන් සංවිධායකයන් අද කොළඹට කැඳවයි

චන්ද දායකයා Friday, 14 February 2020 07:49 AM

අයියෝ සංවිධායකයි, මන්ත්‍රී ලා ටිකයි කැදවල වැඩක් නැහැ.

:       0       0

Bamunuarachchi Friday, 14 February 2020 09:55 AM

මට මතක් වෙන්නේ නකුට බලා නටවනවා කියන කතාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site