IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහනුවරදී එළිදක්වයි

(චමිල් රූපසිංහ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙම මස 31 වැනිදින මහනුවරදී එළිදක්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මහනුවර රැජිණ හෝටලයේදී 31 වැනිදා පෙරවරු 9.00 මැතිවරණ ප්‍රකාශනය එළිදක්වන අතර රට නව මාවතකට යොමු කරන ප්‍රතිපත්ති ගණනාවක් එහි අඩංගු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළ මේ ආකාරයට  ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මහනුවරදී එළිදක්වන ප්‍රථම අවස්ථාව මෙය බවද ඒ මහතා එහිදි කීය.



අදහස් (5)

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහනුවරදී එළිදක්වයි

Mahee Monday, 28 October 2019 11:12 PM

ඕන තැනක් එලි දක්වන එක ගැන නම් අපේ ප්‍රශ්නයක් නෑ. අපේ ප්‍රශ්නය තියෙන්නේ අපේ බදු මුදලින් ඔය කඩදාසි ගොන්න තැපැල් කරන්න අර කොමිසමට සල්ලි පාස් කලේ කවුද කියන එක ගැනයි.

:       1007       1002

lal Tuesday, 29 October 2019 05:06 AM

මහී, මේක එළිදක්වන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මෙය මහජනයා වෙත දැනුම් දීමයි. එය අප කාගේත් අයිතිවාසිකමක්. ඡන්දේ ඉල්ලන පුද්ගලයා ලබන අවුරුදු 5 ට රට වෙනුවෙන් කරන්න යන දේ සාක්ෂි ඇතිව දැන ගැනීමයි. මම විශ්වාස කරනවා අදාල පොරොන්දු ඉටු නොකළහොත් රටේ ජනතාවට මේ හරහා අධිකරණයේ පිහිට වුවත් ලබාගත හැකියි.

:       0       0

dinesha Tuesday, 29 October 2019 06:29 AM

තැපැල් ඡන්දෙට කලින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරගන්න බැරි දේශපාලන නියෝජිතයන් කියන්නේ බොත්තමක් ඔබලා ඔක්කොම කෙරෙන හැටි දැනගන්නවා කියලා. දැන් තැපැල් ඡන්දෙන් පස්සේ ටී.එන්.ඒ. එක කියනවා අපි ඔයාලගේ ප්‍රතිපත්ති එක්ක එකඟයි කියලා. මේ උප්පරවැට්ටිය ගිය පාරත් කළා.

:       0       0

chandima Tuesday, 29 October 2019 08:15 AM

කොහෙද, පත්තිරිප්පුවේද?

:       0       0

siri Tuesday, 29 October 2019 09:07 AM

ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි ' සේ ඕන ගොනෙකුට ඕන තැනකින් ඕන දෙයක් කියා හැකියි.රෙද්දක් ඇදගෙන නම් මම ළඟට එන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site