(නිමල කොඩිතුවක්කු)
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කාන්තා ප්රඥප්තියට අත්සන් තැබීම කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (21) සිදුකෙරිණි.
‘‘දිරිය ඇය වෙනුවෙන් - සෙනෙහසේ ඇරඹුම’’ යන තේමාවෙන් මෙම කාන්තා ප්රඥප්තිය එළිදැක්විණි.
මෙම අවස්ථාව සඳහා ජලනි පේ‍්‍රමදාස, හේමා පේ‍්‍රමදාස, කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
ආණ්ඩුව ප්‍රකාශ කළ අාකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැ
සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට
දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 9.30ට රැස්වෙයි.
ගංවතුර බැස නොයාම හේතුවෙන් මදුරන්කුලිය කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ ජනතාව එක්වි බැකෝ යන්ත්‍ර යොදා කානුවක් සකසමින් සිටියදී වතු හිමිකරුවකුගේ සේවක
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ හෙළා දකින බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම වැර
දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජිත්ගේ කාන්තා ප්‍රතිපත්තිය එළිදකී
nethu Monday, 21 October 2019 07:52 AM
අපේ ජෝන් ඇමතිතුමා මේ සමුළුවට ගෙන්නන්නම එපැයි.
GamaralaMonday, 21 October 2019 08:04 AM
ඔවු, ඔවු එයා ගෙන්න ගත්තනම් කුලප්පු වෙලා මොන මොනවා හෝ අහ ගන්න තිබුන.
samithaTuesday, 22 October 2019 04:11 AM
සරල විදියට දන්නේ නැහැ ඇඳලා ඉන්නේ
DushanTuesday, 22 October 2019 02:46 AM
අර ඉන්නේ හතර වෙනි ෆොටෝ එකේ ...
පබිල්ස් සිල්වා Monday, 21 October 2019 07:55 AM
සුබ පැතුම්...!!!
මොහමඩ් සෆ්වාන් Monday, 21 October 2019 07:57 AM
අනාගත ජනපති තුමනි. ඔබට ජය නියතයි. ලොකු පොඩි සහ සියලු ජාතීන් එකතු වී ලස්සන රටක් හදමු.
සකල කළා වල්ලාවන් Monday, 21 October 2019 07:58 AM
එජාප ජනපති කෙනෙක්. එජාප රජයක්.
රජින්ද Monday, 21 October 2019 08:16 AM
අපිට මතකයි 2015 ජනාධිපතිවරණයට 2014 වේදිකාවේදී මොවුන් කියවපුවා සහ ඊට පස්සේ බලයට ඇවිත් කරපුවා. මේ රට අනාරක්ෂිත කරලා ඒ මදිවට කාන්තාව ගැන කතා කරනවා. ගිය ආණ්ඩුවේ ගැහැණු අය දූෂණය කරලා පාටි දාපු මෘගයෝ හිටපු නිසයි එවකට ඒ ආණ්ඩුවේ තිබුණු රට ගැන වගකියන ප්‍රතිපත්ති ගැනත් අමතක කරලා ඒ ආණ්ඩුව පරාජය කෙරෙව්වේ... නමුත් යහපාලනේ ආව දවසේ ඉඳන් කලේ ජාතිවාදය, ආගම්වාදය වැපිරුවා ආර්ථිකය කාබාසිනියා කළා. ඒ දේවල් එහෙම වෙනකොට මේ රටේ ආයෙත් කාන්තාව අනාරක්ෂිත වුණා. මේ වෙනකොට පසුගිය ආණ්ඩුව ඔවුන්ගේ වැරදි හදාගෙන තිබුණත් සජිත්ලා තවමත් ඉන්නේ ඒ අර පරණ දහදුරා අය එක්කයි. ඒකයි කාන්තාවන්ට වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන්ම ගරු කරන සහ කරපු ගෝඨා වගේ චරිතයක් අදවනවිට දේශපාලනමය වශයෙන් කාන්තා ආකර්ෂණය දිනාගනිමින් සිටින ප්‍රබල චරිතයක් වී ඇත්තේ...
kapMonday, 21 October 2019 08:39 AM
ඔය කියන කෙනා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ තමයි අර සුද්දිගේ මහත්තයව මැරුවේ. ඒ වගේම සභාපති කෙනෙක් දුෂණ කරලා පාර්ටියක් දැම්මේ.....
ChathuriMonday, 21 October 2019 11:24 AM
වැරදි හදාගෙන නැවත රට බාර ගන්නද දඟලන්නේ? පුළුවන් නම් කියන්න මොන අධිකරණයෙන්ද මොවුන් නිවැරදි කරුවන් කෙරුවේ...? දූෂණ නඩු මඟහරිමින් කල් දමනවා මිසක්, අප්පච්චිගේ පුත්තු තරුණියන්ට කරපු අසික්කිත වැඩ අමතකද? යහපාලනයෙන් ඔය කියන කිසිවක් වුනේ නැහැ. ඒක දන්නේ සුළු ජාතිකයින් සේරටම එකාවගේ සැලකුව පොහොට්ටුවේ අය විතරයි කියන්නේ මේ ආණ්ඩුවෙන් මිනිස්සු දුක් විදිනවා කියලා. ඒ මොකද දන්නවද? පොහොට්ටුවේ අයට වලිප්පුවද කොහෙද?
saaliMonday, 21 October 2019 11:56 AM
2014 දී, දින්නොත් විදුලි පුටුවට යන්න වෙනවා කියලා කට්ටිය කිව්වා. මෙම රජය විදුලි පුටුවෙන් ඒ අයව බේරා ගත්තා. අමාරුවෙන් හෝ ආර්ථිකය වට්ටන්නේ නැතිව ගෙනිච්චා. රාජ්‍ය බලය යොදා මිනි මැරුවේ, අතුරුදහන් කලේ නැහැ. සංවර්ධනය අඩාල වෙලා නැහැ. ඉන්ධන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වසර 5 ටම වැඩිවෙලා ඇත්තේ ඉතා සුළුවෙන්. බොරුව වපුරන්න එපා .
Melani Monday, 21 October 2019 08:20 AM
සුබ පැතුම් සජීත් මහත්තයා. ඔබට ජයෙන් ජය වේවා!
Cisco Monday, 21 October 2019 08:30 AM
හිටපු ආර්යාවයි වෙන්න ආර්යාවයි දෙන්නම එකට.
lanka Monday, 21 October 2019 10:10 AM
කිකිළි කොටුවකට එක කුකුලෙක්ව දාපුවම කිකිලියන් ඔක්කොම බිත්තර දානවා වගේ මේ කිකිළි කොටුවේත් ඔක්කෝමට බිත්තර වැටුණාද දන්නේ නැහැ.
Gamarala Monday, 21 October 2019 03:31 PM
ඔය ඉන්න කිකිලියන් ප්‍රමාණවත් නැහැ ඉන්න මහලු කුකුලන්ගේ හැටියට..
Hafeel Monday, 21 October 2019 12:15 PM
ඔතන මුදල් ඇමතිකම් බාර දෙන්න සුදුස්සක් ඉන්නවා. කොළඹ පුරපතිනි ඉතා ලස්සනට අයවැය කියාවි...
Mahee Monday, 21 October 2019 01:22 PM
මෙතන ඉන්න ලොකු නෝනලා දැක්කාම කියන්න පුළුවන් පස් බිලියන හැත්තෑ මිලියන හතලිස් දහයකුත් තුන් දාසයක් ඡන්ද ලැබෙනවා කියලා...
chandima Monday, 21 October 2019 06:02 PM
ඔන්න අපේ හේන්වලට ඇවිත් අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වට අර ඉන්න නෝනලාගේ ඉල්ලීමට අනුව තමයි ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ. ඊළඟ ඡන්දෙදි එන ඊළඟ අපේක්ෂකයවත් අපි ඔබලාට හරියන ප්‍රතිපත්තියක් හදයි.
kapTuesday, 22 October 2019 06:02 AM
පුදුම දියුනුවක් නේ. හේන් වෑඩ කරන එකාටත් වයි ෆයි තියෙනවා. කොමෙන්ට කොටන්න ලෑප්ටොප්, ස්මර්ට් ෆෝන් තියෙනව.. තව මොනවද ඕනෙ? ඈයි මේ තවත් පැමිනිලි කරන්නෙ?
chandimaTuesday, 22 October 2019 05:07 PM
වයි ෆයි, ලැප්ටොප් කෑවට බඩ පිරෙන්නේ නැහැනේ. අනික හේන් කුඹුරු මගහැරවල වයි ෆයි දෙන්නත් බැහැනේ.
IRAAN Wednesday, 23 October 2019 08:58 AM
ජයවේවා !
Bamunuarachchi Wednesday, 23 October 2019 03:41 PM
එළි දක්වන්න තරම් දෙයක් තිබෙනවද?
Bamunuarachchi Wednesday, 23 October 2019 03:42 PM
මෙයාවත් කපලා ගමු නේද?