(ඉන්දිකා රාමනායක)
සංචරණ සිමා නීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියේ 20,000 අධික නිලධාරීන් පිරිසක් සේවයට යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
12 වැනි දා රාත්‍රියේ සිට 31 වැනි දින දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පිරිස යොදවා ඇතැයිද හෙතෙම කියා සිටියේය.
මෙම පිරිසට අමතරව ත්‍රිවිද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ භට පිරිස් ද යොදවා ඇතැයි හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාචරයින් සඳහා සංචරණ තහනම පනවලා තිබුන කාලසීමාවේ ගුවන් තොටුපලට ගිහින් එතනින් ඇමෙරිකාවට පැනල යන අය අල්ලන්න කවුරුවත් නෑනේ.
අනේ අහිංසකයන් කූඩු කරන්න එපා කොරෝනා බොරුව නිසා. පොඩි අයට එක නීතියක්, ලොකු අයට තව නීතියක්.