(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් 306 කු ඉකුත් පැය 24 තුළ දී දිවයින පුරා පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් අජිත් රෝහණ මහතා පවසයි
ඉකුත් ඔක්තෝම්බර් 30 සිට මේ දක්වා පුද්ගලයන් 9588 කු අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අපේ රටේ පොලිසිය
එල් ටී ටී කාලේ වත් ඔහොම නීති තිබුනේ නැහැ
හරිම හොඳයි, මෙහෙම නැතුව මේ රට හදන්න බෑ. දැන් ඉතින් හොඳ මහත්තයා වගේ අර සංචරණ නීති තියෙද්දී ඇමෙරිකාවට ගිය එක්කෙනා ආපසු ආව ගමන්ම අල්ලගන්න හොඳේ.
අරගෙන ගියේ නැතෑ.