
(ශාන්ත රත්නායක)
කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග කොළඹ නගරය ඇතුළු දිවයිනේ සෑම නගරයක්ම පාළුවට ගොස් තිබිණි.
යුද,නාවික,ගුවන් සහ පොලිස් විරුවෝ පමණක් නගරවල ආරක්ෂක රාජකාරිවල යෙදි සිටිති.
කොළඹට අමතරව ගම්පහ, අනුරධපුර, ගාල්ල මහනුවර,නුවරඑළිය නගර දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇතැයි අප වාර්තාකරවෝ පවසති.















ගම්පහ නගරය පාළුවට ගොස් ඇති අයුරු (ඡායාරූප තිලකරත්න දිසානායක)




අනුරාධපුර දිස්ත්‍රික්කය (ඡායාරූප අතුල බණ්ඩාර)




()
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දේ කාලේ වත් නැති විදියටනේ ආමි එක ඉන්නේ. මොකද මේ..?
අළුත් අවුරුද්ට බඩු ගැනීමට සීමාවන් ඉක්මවා සාප්පුවල පාරිභෝගිකයින් රැස්කිරීමේ අනිසි ප්‍රතිඵල දැන් ජනතාවටත්, කඩ සාප්පුවලටත් විඳවන්න වෙලා. කෝවිඩ්වලට බොරුකරන්න බැරි බව දැන්වත් තේරුම් ගත්තොත් කාටත් හොඳයි.