(රංජන් කස්තුරි)

සෞඛ්‍ය සේවක වර්ජනය හෙට පෙරවරු 8.00 සිට  දින 10කට නතර කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

තෙල් සහ විදුලි අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් දින 10කින් පසුව අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.