
(රංජන් කස්තුරි)
රජයේ රෝහල්වලට ඖෂධ හා ශළ්‍ය උපාංග සැපයීම කරන දේශීය නිෂ්පාදකයන්ට සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි ගණනක මුදලක් මාස ගණනාවක් තිස්සේ ගෙවා නැතැයි සැපයුම්කරුවෝ සඳහන් කරති.
මුදල් නොගවීම නිසා තමන්ගේ නිෂ්පාදන වෛද්‍ය සැපයීම් අංශයට ලබාදීම නතර කර ඇතැයි ද එම නිසා රටපුරා රෝහල්වල ඖෂධ ගණනාවක සහ අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපාංග රැසක මාස ගණනාවක සිට හිඟයක් පවතින බව ද දේශීය සැපයුම්කරුවෝ පවසති.
සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් නොගෙවීම නිසා තමන්ගේ කර්මාන්ත කඩාවැටීමේ තත්ත්වයකට පත්ව තිබෙන බව ද ඇතැම් සැපයුම්කරුවන් ලබාගෙන ඇති ණය ගෙවාගැනීමට නොහැකි බව ද ඔවුහු පවසති.
2025 නොවැම්බර් මස 04
240
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2093
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඖෂධ සැපයුම් කරුවන්ට පොල්ලක්
Sriland Tuesday, 16 November 2021 07:07 PM
පිටරටවලින් කෝටි ගණන් ගෙවලා බෙහෙත් ගෙනාවා ලංකාවේ අපේ අහිංසකයින්ට පොල්ල තියනවා.ඔක්කොම ආණ්ඩු කරන්නේ පිටරටවල් දියුණු කරන එක...
Hafeel Wednesday, 17 November 2021 07:05 AM
ඔන්න කබ්රාල්ට වැඩක් ආව. මේ පිළිබඳව අවධානය යොමු කරමින්, අවශ්‍ය මුදල් නෝට්ටු ටික අච්චු ගහන්න .
Prase Wednesday, 17 November 2021 07:49 AM
රජය බිලියන් ගානක් බජට් එකෙන් හෙල්ත් එකට වෙන් කරනවා ජනතාව ගේ බදු මුදල්, වැඩ කරන එවුන් පඩි අරගෙන සල්ලි ටික ගසා කනවා ,නර්ස් කෙනෙක් ලක්ෂ 2 වඩා පඩි ගන්නවා .මිනිස්සුන්ගේ බෙහෙත් ටික ගන්න සල්ලි නෑ මුලින්ම 1 ලැක්ස් වලට වැඩියෙන් ගන්න පඩි කප්පාදු කරන්න ඕන