පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය.
ඉන්දියාව - පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තැබීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය.
"පාකිස්ථානය ත්‍රස්තවාදී ක්‍රියා නවත්වන තුරු කිසිදු සංවාදයක් නොපවත්වන බවත් සාක් සමුළුවට සහභාගී නොවීටමද අපි තීරණය කර ඇතැයි" ඇය පැවසුවාය.
හැකි ඉක්මණින් සාර්ක් සමුළුව සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බව පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.
2016 දී ඉස්ලාමාබාද් අගනුවර පැවැවූණු 19 වැනි සාක් සමුළුවටද ඉන්දියාව සහභාගී වී නැත.
(63226 )
2025 දෙසැම්බර් මස 18
443
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සාක් සමුළුවට ඉන්දියාව නෑ’