(තිළිණි ද සිල්වා රන්ජන් කස්තුරි)
නැවත දැනුදෙන තුරු ෂැංග්‍රිලා හෝටලය වසා දමා ඇති බව එම හොටල් කළමනාරීත්වය දැනුම් දී ඇත.
හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව පවත්වන පරීක්ෂණවලට සහාය ලබාදීමක් ලෙස හෝටලය වසා දැමූ බවද හෝටල් පාලනාධිකාරිය පවසයි.
පාස්කු ඉරිදා දින එම හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ පුහාරයෙන් එහි සිටි ලංකිකයින් ඇතුළු විදේශිකයින් 25 කට වැඩි පිරිසක් ද, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පහකට වැඩි පිරිසක්ද මිය ගොස් ඇතැයි එම හෝටල් ආරංචි මාර්ග කියා සිටී.
කාර්ය මණ්ඩලයේ තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි ද පැවසේ.
ෂැංග්‍රිලා හෝටල් පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd