IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශවේන්ද්‍ර යුද හමුදාපති කිරීම ගැන ටී.එන්.ඒ විරෝධය

(එෆ්.අස්ලම්)

නව යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ගත් පියවර දෙමළ ජාතිය හෑල්ලුවට ලක්කරන ක්‍රියාවක් බවත් ඒ ගැන දැඩි අප්‍රසාදය පළ කරන බවත් දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

යුද අපරාධ චෝදනා එල්ල වූ මෙවන් අයකු හට යුද හමුදාපතිධූරය ලබාදීම ගැන කණගාටු වන බවද එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

යුද හමුදාපතිව සිටි ලුතිනන් ජනරාල් මහේෂ් සේනනානායකගේ විශ්‍රාම යාමෙන් පසු එම ධූරය සඳහා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයා විසින් පත් කළ අතර ඒ පිළිබඳ අප්‍රසාදය පළකරමින් සුමන්තිරන් මහතා මෙම අදහස් පළකර සිටියේය.

මේ පිළිබඳ සුමන්තිරන් මහතා සිය ට්විටර් ගිණුම තුළින් ද අප්‍රසාදය පළකර තිබිණි.



අදහස් (12)

ශවේන්ද්‍ර යුද හමුදාපති කිරීම ගැන ටී.එන්.ඒ විරෝධය

දැදිගම Tuesday, 20 August 2019 06:05 AM

අපේ රටේ පාලකයින්ට උවමනා නිලධාරීන් පත්කරගන්න බැරි රටක්ද මේක.

:       0       0

Amila Tuesday, 20 August 2019 06:21 AM

විහිලු සැපයීමෙත් සීමාවක් තියෙන්න ඕන !

:       0       0

ධම්ම Tuesday, 20 August 2019 06:22 AM

චෝදනා එල්ලකරන්න කාටත් පුළුවන්. සුමන්තිරන් කොටියෙක් කියලා සමහර මිනිසුන් චෝදනාකලාට ඒක එහෙම නොවෙයිනේ. ඒ නිසාම ඔහුට අප්‍රසාදය පලකරන එක අසාධාරණයි.

:       0       1

Indhika Tuesday, 20 August 2019 06:46 AM

ඔයාල ලංකාවම හෑල්ලුවට පත් කරලා ලෝකේ වටේ කියව කියව කරන වැඩ හොදයි. ඔයාලව කොටින්ගෙන් බේරගත්ත කෙනාට පත්වීමක් දෙන එක තමා හෑල්ලුව.

:       0       3

jayath Tuesday, 20 August 2019 07:06 AM

මේ ලංකාවේ ඔය පුද්ගලයා ඇරෙන්න මේ තනතුරට සුදුසු වෙන කෙනෙක් නැහැ .

:       6       12

Chanak los angelesWednesday, 21 August 2019 05:49 AM

සාටකලා හැර වෙන කව්රුත් නැහැ වගේ නැද්ද ?

:       0       0

sisira Tuesday, 20 August 2019 07:11 AM

මෙයාල මොනවටද කැමති වෙන්නේ කියන්නකෝ

:       0       1

sirimal Tuesday, 20 August 2019 08:28 AM

මේ පත්වීම සමඟ නැඟෙන විරෝධය එක්කෙනෙකුගේ ඡන්ද ව්‍යාපාරයට හොඳ තල්ලුවක් වගෙයි පෙනෙන්නේ.

:       1       11

Hafeel Tuesday, 20 August 2019 09:57 AM

ශ්‍රී ලංකා යුද හමුදාවට හුමුදාපති පත් කිරීමේ බලය තියන්නේ ශ්‍රී ලංකා රජයට මිස ටී. එන්.ඒ එකට හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ ඇමෙරිකාවට හෝ නොවේ.

:       0       15

Chanak los angelesWednesday, 21 August 2019 05:45 AM

ඒ බව ඔබ නොදන්නවා වුනාට ඕන කෙනෙක් දන්නවා .. නමුත් ජාත්‍යන්තරයෙන් මොහුව යුධ අපරාධ කර ඇති නිලධාරියෙකු ලෙස නම් කර තිබෙනවා . ඔවුන් සෑම හමුදා නිලධාරියෙකුම එහෙම නම් කරලා නැහැ නේද ?

:       0       0

BamunuarachchiWednesday, 21 August 2019 01:33 PM

යුද්ධයකදී අපරාද නොකෙරු රට මොකක්ද? යුද්ධය කලේ සොල්දාදුවෝ, නමුත් හිරෝශිමාවටයි, නාගසාකී වලටයි පරමාණු බෝම්බයක් දාලා ලක්ෂ ගණනක් අහිංසක මිනිසුන් මැරීම යුද්ධ අපරාදයක් නොවෙයිද? යුද්ධය දැක්ක මිනිස්සුද යුද්ධ අපරාධ ගැන කතා කරන්නේ? ගඩාෆි සහ සදාම් හුසේන්ව වදදී ඝාතනය කලේ ඇමරිකාවට කොහේ තිබුණු අමාරුවකටද? ඇයි එ්ක ගැන කතා නොකර ඉන්නේ?

:       0       0

jayath Wednesday, 21 August 2019 07:33 AM

සමහරු ලොස් ඇන්ජලීස්වලට වෙලා මේකේ කමෙන්ට් දමනවා. මෙතුමාට විරුද්ධව නමුත් 30 වසරක යුද්ධයේදී මෙතුමගේ කාර්යභාරය අනගිභවනීයයි. යුද්ධයෙන් මෙහේ අය වින්ද දුක ලොස්ඇන්ජලීස්වලට තේරෙන්නේ නැහැ. ඒ යුද්ධය ඉවර කෙරුවේ මෙතුමා. අනික තමයි ඔය බටහිරට ඕනෑදේවල් නොකරන කොට විවිධ චෝදනා එනවා.. නමුත් අර ලෝකප්‍රකට මාධ්‍යවේදියා (කශෝගී) මරපු වෙලාවේ ඔය ඇමෙරිකාවම ගලේ පහරපු බලල්ලු ගානට හිටියා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31181 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13339 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site