IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ශවේන්ද්‍රට - කමල්ට උසස්වීම්

 

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ජනරාල් නිලයට උසස් කිරීමට ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.



අදහස් (23)

ශවේන්ද්‍රට - කමල්ට උසස්වීම්

Gunaya Monday, 28 December 2020 04:50 PM

වෙල්විදානේ වගේ මෙ අය කන්න දීපු අත හපාකන්න දුන්නොත් හොදයි..

:       145       16

PradeepMonday, 28 December 2020 05:56 PM

මොනවද කන්න දුන්නේ?

:       0       0

wedageWednesday, 30 December 2020 04:18 AM

පාර්ලිමේන්තුවේදී මේ අයට උසස්වීම් දෙන්න කියලා මන්ත්‍රීතුමෙක් කිව්වා මතකද?

:       0       0

Karl Monday, 28 December 2020 05:00 PM

සුබපැතුම් ඔබ දෙපළට... !!!

:       96       152

සිරිබිරි Monday, 28 December 2020 06:14 PM

පිට කැසුවාට පාඩුවක් නැහැ නේද?

:       0       0

chandima Monday, 28 December 2020 08:11 PM

මේ දවස්වල කොවිඩ් වසංගතේට මැරෙන මැරිල්ල දැක්කාම ශවේන්ද්‍ර සිල්වා මහත්තයාට නම් ඩබල් ජනරාල් පත්වීමක් දුන්නත් මදි වගේ.. දෙන්නටම සුබ පතමි.

:       0       0

chandima Monday, 28 December 2020 08:15 PM

දවසින් දවස මහ ජෙනරාල්ගේ වටිනාකම බෙදිලා යනවනේ...?

:       0       0

puppa Monday, 28 December 2020 11:38 PM

මිනිස්සුන්ට කන්න නැහැ. අනිත් අයට තානාන්තර දෙනවා. අනේ මෙහෙමත් පාලකයෝ. දූෂණ නැතිකරනවා. රටටම එක නීතියක් කියලා ආපු මිනිහා කරන්නේ ගඳගහන වැඩ...

:       0       0

Buddika Tuesday, 29 December 2020 02:08 AM

සුබ පැතුම්.... කමල් ගුණරත්න විශ්‍රාමික කෙනෙක්නේ... එයා ප්‍රොමෝට් නම් කොහොමද ඊටත් වඩා සේවයක් කළ මෙජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා, මෙජර් පෙනරාල් ජගත ඩයස් ප්‍රමෝට් නොවුණේ...? අනික් අය දන්නේ නැත්ද සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හතාට ඒ තනතුර දුන්නේ රටට කළ විශිෂ්ඨ සේවය නිසා මිස ගොට්ට අල්ලලා නොවෙයි.

:       14       64

Prasad Tuesday, 29 December 2020 02:58 AM

ෆොන්සේකා කියපුවා ඇත්ත කියලා දැන් හිතෙනවා.

:       10       55

ලුම්බිණි Tuesday, 29 December 2020 04:33 AM

හැන්ද අතේ තියෙන කොට ඕනතරම් බෙදා ගත හැකිය.

:       41       41

Asanka Tuesday, 29 December 2020 06:30 AM

අපි හිතුවෙ රෙදි අපුල්ලන ලොන්ඩරියේ මැනේජර් කරයි කියලා...

:       41       42

Rata Perata Tuesday, 29 December 2020 07:47 AM

කොරෝනා මරණ අස්සේ 20 සම්මත කරගෙන තමන්ගේ වැඩෙ කරගත් නන්දසේන දැන් කුණු රෙදි හෝදන අයට ඛෙදන්න පටන් අරගෙන වගේ... මෙ වගේ අසාර්ථක නායකයෙක්... රටෙ අවාසනාව...

:       10       64

Chandana Tuesday, 29 December 2020 08:12 AM

ශවෙන්ද්‍ර සිල්වා යුද්ධයේ වීරයෙක්... කමල් ගුණරත්නත් යුද්ධයට දායකත්වයක් දුන්නු කෙනෙක්. කණගාටුවට කරුණ මෙ දෙන්නම ආණ්ඩුවට කඩෙ යාමයි. ආණ්ඩුවෙ කුණු සේදීමයි අද කරන්නේ. පිට කොන්දක් තියෙන මිනිස්සුන්ට මෙවන් දේ කළ හැකිද? හැන්ද අතේ තියාගෙන ඇති තරම් ඛෙදා ගන්නවා නේද? කෝ ඡන්දෙ දීපු මිනිස්සු?

:       11       39

චම්මිකා අදිකාරි Tuesday, 29 December 2020 08:14 AM

අපේ හද පිරි භක්ති ප්‍රණාමය සදා පුද කරන අපේ ජාතික විිරයන් වෙන ඔබ දෙපලට මගේ සුබ පැතුම්. ඔබ දෙපලට දිිගායු වේවා තෙරුවන් සරණයි...!!!

:       28       20

Nuwan Tuesday, 29 December 2020 09:05 AM

තනතුරු ගන්න, ගොටු අල්ලන, රෙදි අපුල්ලන විදිහ 2009 ඉදන් හොරෙන් හොරෙන් කෙරුණා. දැන් එළිපිට රෙදි නැතුවම කරන තරම් මෙ ආණ්ඩුව හැඩගැහිලා. සර්ට තමයි ස්තුතිය පුදකරන්න ඔනේ...

:       6       23

siri Tuesday, 29 December 2020 09:06 AM

" මේ කෙනා හැර තවත් මනකල්පිත වීර කතා ප්‍රබන්ධ කරපු උදවිය ඉන්නවාද පදක්කම් දෙන්න? "

:       6       20

banda Tuesday, 29 December 2020 09:30 AM

කවදත් බත් ගොට්ටන්ට රාජපක්ෂලා සලකනවා.

:       7       31

සමන්ත Tuesday, 29 December 2020 11:36 AM

යුද අපරාධ චෝදනා තවමත් ජාත්‍යන්තර තලයේ විසඳී නැති මෙවන් දුෂ්කර අවස්ථාවක මෙවැනි අපරාධ චෝදනා ලාභීන් දෙදෙනෙකු හට උසස්වීම් සමග රටේ පාලන තන්ත්‍රයේ වගකීම් පිරිනැමිය හැක්කේ, දුර නොදකින, අඥාණ, නායකයෙකු හට පමණි. එවැනි දේ සිදුවන්නේ වෙනිසියුලාව​, සිම්බාබ්වේ, මැද පෙරදිග ඒකාධිපති රාජ්‍යයන්ගේ පමණකි. නායකයාද ජාත්‍යන්තරය අපරාධ චෝදනා ලද්දෙකු වනවිට, මෙවැනි විපරීත රටක සිදුවීමත් ඒ නිසා ජනතාවට දුක් කරදර විඳීමට සිදුවීමත් අරුමයක් නොවේ. එහෙත් ඔවුන් විසින් තමන් වපුරන දෑ නෙලා ගැනීමටද වගබලා ගත යුතුයි​.

:       0       0

Buddika Tuesday, 29 December 2020 11:51 AM

කොහොමත් ගොට්ට ඇල්ලුවේ ඡන්දෙට වසර ගාණකට පෙර ඉඳලා.. ගෝඨාභය අපක්ෂපාතී ස්වාධීන ජනාධිපතිවරයෙක් නම් ප්‍රසන්න සිල්වා සහ ජගත් ඩයස් ජෙනරල් තනතුරකට පත්කළ යුතුයි. ඔවුන් දෙදෙනාගේ අඩුව ගොට්ට නොඇල්ලීම... රාජපක්ෂලාටම කඩේ නොයාම සහ කුණු නොසේදිමයි.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 29 December 2020 04:46 PM

මෙ ගොල්ලන්ට නම් අතට අතදීම තහනම් නැහැ වගේ... රජය නම් කියන්නේ ඒකත්, හාදු දීමත් කොරෝනා පැතිරෙන ක්‍රියා හැටියටයි. සමහරවිට හමුදාවල අයට එහෙම වෙන්නේ නැතිව ඇති. නැත්නම් ඒ ගොල්ලෝ ... කොරෝනා පැණීය බීලද දන්නේ නැහැ ... මෙතරම් කිට්ටු වෙන්නේ...

:       4       8

chandima Tuesday, 29 December 2020 11:35 PM

එතකොට මේ කියන්නේ ජවිපයට... නැතිනම් රනිල්ගේ එජාපයට... එහෙමත් නැතිනම් සජී පුතාට කඩේ යන්න කියලද?

:       0       0

Perera Wednesday, 30 December 2020 04:03 AM

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඝාතනය කළ පුද්ගලයාට මොකද වුණේ කියලා ඔය දෙන්නගෙන් එක්කෙනෙක් හොඳටම දන්නවා. අපිත් දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site