(යොහාන් භාසුර)
ඉන්දීය පිලට එරෙහිව මේ මස 18 වෙනිදා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් කොළඹ වෙනත් හෝටලයකට මාරුකිරීමට ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල එකම හෝටලයේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරීන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීමෙන් පසුව ශ්‍රී ලංකා සංචිතය වෙනත් හෝටලකට යොමු කිරීමට පියවර ගත් බව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම පුවත් දැම්මට වැඩක් නැහැ... ඊට පස්සේ පරාජයට හේතු කියයි. අපි මානසිකව වැටිලා හිටියේ මේ කොරෝනා නිසා කියලා... වැඩකටම නැති ක්‍රීඩාවක් වුණා ක්‍රිකට්....
ඔය හෝටලය කිට්ටුව බාර් එහෙම තියෙනවද?