IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරුට කොරෝනා

(යොහාන් භාසුර)

එංගලන්ත තරග සංචාරයට සහභාගිවී නැවත ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය විශේෂඥ පිතිකරු පුහුණුකරුවකු ‘කොවිඩ්’ ආසාදිතයකු යැයි හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.

නමගිය විදේශ පුහුණුකරුවකු වන ඔහු රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම නිසා පී.සී.ආර්. පරීක්‍ෂණකට ඊයේ (07) යොමුකර ඇති අතර අද ලැබුණු එහි ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස හදුනාගෙන තිබේ.

එම සංචාරයට සහභාගි වූ සියලුම ක්‍රීඩකයන් එදින සිටම ජෛව ආරක්‍ෂිත බුබුලක සිටීම නිසා පුහුණුකරු ආසාදිත වීම ප්‍රශ්නයක් නොවනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරියකු පැවසීය.

 



අදහස් (1)

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරුට කොරෝනා

ලලිත් එම් Friday, 09 July 2021 06:50 AM

එයාගේ ෆොටෝ එක අර තුන් දෙනා එක්ක එකතු කරමුද? ඒ ගොල්ලන් රිංගපු තැන ඇතුලේ මෙයා ඉන්න ඇත්තේ පුහුණුව ලබා දෙන්න ඒ අයට ඕනෑ විදිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site