ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී අද (01) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ඕවර 29.2කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි.