(යොහාන් භාසුර)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් ඇතුළු අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන ප්‍රධාන තරගාවලි තුනක සත්කාරත්වය සඳහා තරග කිරීමට ශ්රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි උසස් නිලධාරියකු පැවසීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව 2024 සිට 2031 දක්වා කාලය තුළ සංවිධානය කරන ප්‍රධාන තරගාවලි අතරින් එක්දින සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය බැගින් සහ ශූරයන්ගේ කුසලාන තරගාවලියක් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බවත් ඇතැම් තරගාවලිවලට ලංසු ඉදිරිපත් කිරීමේදී තවත් රටවල් සමඟ සම්බන්ධ වී ලංසු ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා කීය.
එම වසර අට තුළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව පිරිමි සහ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ද ඇතුළත්ව ප්‍රධාන තරගාවලි 12 ක් පමණ සංවිධානය කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්රී ලංකාව ලෝක කුසලාන තරගාවලි දෙකක් ඉල්ලන්න යයි
Perera Wednesday, 23 June 2021 12:25 AM
කුට්ටිය ලොකුවට තියෙන බවක් පෙනිලා තියෙනවද කොහෙද?