ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ලීඩ්ස්හි හෙඩිංග්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට තිසර පෙරේරා එක්වී තිබෙන අතර ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමෙන් ඉවත් කර තිබේ.
ඉන්දීය පිලේ වෙනස්කම් දෙකකි. වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි සහ යුෂ්වේන්ද්‍ර චාහල් විවේක ගන්වා සිටින අතර ඔවුන් වෙනුවට රවීන්ද්‍ර ජදේජා සහ කුල්දිප් යාදව් ඉන්දීය පිලට කැඳවනු ලැබ සිටිති.
තරගයේ විස්තර සඳහා https://tinyurl.com/y5kggsem වෙත පිවිසෙන්න.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී
Ruhunu Saturday, 06 July 2019 09:24 AM
කප් එක නැතිවට කමක් නැහැ. ඉන්දියාවට ගැහුවොත් අපට ඇති.
Shantha qatar Saturday, 06 July 2019 01:57 PM
අනේ ඔව්... මෙහෙ ඉන්න ඉන්දියානුවන්ගේ කට පොඩ්ඩක් වහගන්නවත්... පස්සේ අපි සපෝර්ට් එකක් දෙමු අවසන් තරගයේදී..
de silva Saturday, 06 July 2019 10:28 AM
අවිෂ්ක ප්‍රනාන්දු දිගින් දිගටම විශ්වාසයෙන් යුතුව පසුගිය සෑම තරඟයකම විශ්වාසයෙන් යුතුව පන්දුවට පහරදෙමින් ලොකු ලකුණු කරා යනකොට,... ජේෂ්ට ක්‍රීඩකයන් දිගින් දිගටම ලකුණු 10-20 අතර දැවී යන එක ඔවුන්ගේ අදක්ෂතාවය මිසක් තණ තිල්ලෙවත්, දේශගුණයේවත් වරදක් නොවේ. මෙහෙම ක්‍රීඩා කරන කොට ලකුණු 250 ගහන එක හරියට මහා මෙරක් වගේ...
nuwan Saturday, 06 July 2019 12:48 PM
රටේ ජනගහනයෙන් 75% ක් සිංහල.., වෙන මොනවත් මම කියන්නේ නැහැ.