ශ්රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
අද තරගය සඳහා ඇන්ජලෝ පෙරේරා සහ අකිල ධනංජය කණ්ඩායමට කැඳවා සිටිති.
එක්දින තරග 5 කින් සමන්විත තරගාවලියේදී දකුණු අප්‍රිකාව 4-0 ක් වශයෙන් ඉදිරියෙන් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ශ්‍රී ලංකා.